Original Wingroad
2006 registered
2003 manufactured
Automatic 1500cc
Engine 100%, gearbox 100%
A/C හොඳට වැඩ කරනවා.
Kandy, Katugastota
ටින්කරිං වැඩ ටිකකට දාලා තියෙන්නේ.. අවුරුද්දක් නවත්තලා තිබ්බ එකක්. පොඩි touchup වැඩ ටිකක් තියෙනවා.
මෙහෙමම අන්තිම ලක්ෂ 31.50කට දෙන්න පුළුවන්.
0 7 7 5 6 8 9 9 4 5