එක පාරක් චාර්ජ් කරලා කිලෝමීටර් 462KM+
LKR 15,995,000
Vehicle Details
Vehicle Description
එක පාරක් චාර්ජ් කරලා කිලෝමීටර් 462KM+
Changan Nevo Q05 දැන් මාතරින්!
SPECIAL DISCOUNT OFFER ![]()
159.95 LACKS ![]()
![]()
ලංකාවේ වාහන ලෝකය හොල්ලන්න ආපු සුපිරිම SUV රථය,තායිලන්තයේ අතිනවීන තාක්ෂණයෙන් නිපදවා ඇති Changan Nevo Q05, එකම චාර්ජ් එකකින් කිලෝමීටර් 462ක (Regenerate) අතිවිශාල දුරක් ධාවනය කිරීමේ හැකියාව සතුයි.
විශ්වාසනීයම වගකීමක් සමඟින්:
• බැටරිය සඳහා: වසර 8ක් හෝ කි.මී. 160,000ක වගකීම
• Electric Drive පද්ධතිය සඳහා: වසර 8ක් හෝ කි.මී. 150,000ක වගකීම
• සම්පූර්ණ වාහනය සඳහා: වසර 5ක් හෝ කි.මී. 150,000ක වගකීම
Contact - 077 203 5061
අදම පැමිණෙන්න, ඔබේ සිහිනය සැබෑ කරගන්න:
නො. 58, ශ්රී රතනපාල මාවත, අකුරැස්ස පාර, මාතර.
AUTHORIZED DEALER IN SOUTHERN PROVINCE
Royal Way Car Sale -Matara