Toyota Corolla 141 Petrol Auto
ඇතුලත පිටත හොදම තත්වයේ ඇත
අනතුරු රහිත ඔරිජිනල් තත්වයේ ඇත
2008 වර්ෂයේ brand new මෝටර් රථයක් ලෙස ලියාපදිංචි කර ඇත.
Genuine mileage - 169000kms
දැනට කිරීමට නඩත්තු කිරීම් කිසිවක් නැත.
හොදම මට්ටමේ 141 මෝටර් රථයක් සොයන්නෙකුට සුදුසු වේ
සම්පූර්ණ මිල 6090000
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස ලීසිං පහසුකම සපයා දිය හැක.
Location - Kadawatha
Please contact - 0775434849
Accident-free and maintained in original condition.
Registered as a brand-new vehicle in 2008
Genuine mileage: 169,000 km
No maintenance or repairs currently required
An ideal choice for anyone looking for a well-maintained Toyota Corolla 141
Total Price: Rs. 6090000
Leasing facilities available according to your requirements.
Location - Kadawatha
Contact - 0775434849