Bajaj 2 storck. 2004/2005...
මූලික ගෙවීම 320,000/=
Company type සුපිරියක් සොයන්නෙකුට...
Book Owner සතුව තිබූ නිවසේ පාවිච්චියට යොදාගත් ත්‍රීරෝද රතයකි...
New plant... දිලිසෙන්නම තියනවා...
අලුත්ම ලොකු බැට්ටිය.සෙට් එකක් උනත් දාන්න පුලුවන්...
අලුතෙන්ම දාපු සුපිරි ලොකු සීට් සෙට් එක.....
good tyres & good spare weel...
ලයිට් හෝන් සියල්ල වැඩ...
Bajaj company parts දමා එන්ජිම සම්පූර්ණයෙන් අලුත් වැඩියා කර ඇත ...
Cable අලුතෙන් දමා ඇත...
ග්‍රීස් ගසා ඔයිල් මාරු කර full service කර ඇත...
තෙල් සුපිරියට වැඩ...
රනින් සුපිරි..speed 70 විතර යන්න පුලුවන්...
License insurance update..
ඇවිත් බලලා අඩුපාඩු තියනවනම් පෙන්නන්න.ඒවට මිල අඩුකරලා දෙන්නම්..
Location : පොලොන්නරුව...
Call=076 644 6956/075 6085 602